ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන අවසන් ක්‍රීඩකයින් 11 ? |
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය 2019
ක්‍රිකට් ලෝක කුසලානයට පෙර සූදානම
මැයි මස 30 වන දින එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 2019 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කණ්ඩායම්වල පෙර සූදානම පිළිබඳ කෙටි විමසා බැලීමක්. |
ICC Cricket World Cup 2019
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සියළු කණ්ඩායම් නම් කර අවසන්. ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයින් 04 දෙනෙකු නම් කර ඇත. ඒ ඔෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේර, කසුන් රාජිත, වනිඳු හසරංග යන ක්‍රීඩකයින්ය.