ශ්රී ලංකා චෙස් සම්මේලනය විසින් චෙස් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්
සියළුම ක්රීඩා පුහුණු කටයුතු විධිමත් කිරීම සඳහා රජය විසින් ක්රියාත්මක වැඩසටහන යටතේ 2020 ජනවාරි 01 දින වනවිට සියළුම චෙස් පුහුණුකරුවන් වලංගු චෙස් පුහුණු කිරීමේ බලපත්රයක් ලබා ගත යුතු බව ශ්රී ලංකා චෙස් සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
ඒ අනුව දැනට චෙස් පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නන් සහ අළුතින් චෙස් පුහුණුකරුවන් වීමට කැමති පුද්ගලයින් 2020 ජූනි 30 දිනට පෙර [email protected] ඊමේල් ලිපිනයට තොරතුරු යැවීම මඟින් මේ සඳහා ලියාපදිංචි විය හැක.
ශ්රී ලංකා චෙස් සම්මේලනය නිවේදනය මෙතනින් බලන්න.

ශ්රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය සහ කාන්තා ජාතික චෙස් ශූරතාවලිය 2019 - බී කොටස
2019 මැයි 26 දින ආරම්භ වීමට නියමිතව තිබූ 2019 ශ්රී ලංකා ජාතික චෙස් ශූරතාවය සහ කාන්තා ජාතික ශූරතාවලියේ බී කොටසේ තරඟාවලිය, රට තුල පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.