LPL 2020 බලන්න පුළුවන් ලේසිම ක්‍රමය2020 LPL තරඟාවලිය ආරම්භවීමට ඇත්තේ තව පැයක් පමණී. ඒ අනුව පහත ක්‍රම අනුව ඔබට මෙම තරඟාවලිය නැරඹිය හැක. 01. PTV App එක හරහා PTV App එක පහත සබැඳියාව ඔස්සේ ඔබගේ ජංගම දුරකථනයට Install කර ගත හැක. PTV Sports Live - Watch PTV Sports Live Streaming - Apps on Google Play 02. SLC Youtube නාළිකාව හරහා SLC Youtube නාළිකාවේ සබැඳියාව පහත දැක්වේ. Sri Lanka Cricket - YouTube 1st Match | Colombo Kings vs Kandy Tuskers | Live |
|
ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයිකොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. ඉන්දීයව සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ජුලි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත්, කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට ඔවුන් තීරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ කොවිඩ් - 19 වෛසරයේ බලපෑම පහව යාමෙන් අනතුරුව ඉදිරි කාලයේ දී ඉන්දීය දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවේ පවතින තත්වය හමුවේ හදිසි තීරණ ගැනීමෙන් සිය ක්‍රීඩකයන් මෙන්ම ජනතාවද අනතුරකට ලක් කිරීමට හැකියාවක් නොමැති බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනය සඳහන්. ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ සිම්බාබ්වේ තරග සංචාරයත් කල් දැමීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ. එමෙන්ම ඉන්දීයාවේ කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයන් මේ වන තෙක් පුහුණු කඳවුරු සඳහා සහභාගී කරවීමේ හැකියාවක් නොමැති අතර යළිත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ තීරණය ගැනීමට නම් තම කණ්ඩායම ක්‍රිඩාංගණ පුහුණුව අරඹන කාලය තෙක් තරගාවලිය කල් දැමීමට තීරණය කළ යුතු බවද ඔවුන් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කලේ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට සාකච්ඡා වු අතර එය මේ වන තෙක් අවලංගු කර නොමැති බවයි. Source : http://sinhala.adaderana.lk/sports |
Advertisement |
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය 2වන එක්දින ක්‍රිකට් තරඟය
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති 2වන එක්දින ක්‍රිකට් තරඟයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 35 ක ජයක් හිමිවේ.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 යි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74 (78), |
Advertisement |
ICC Cricket World Cup 2019
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සියළු කණ්ඩායම් නම් කර අවසන්.
වැඩි දුරටත්.... |