Sri Lanka vs Scotland 2019 - 2nd ODI
- ශ්‍රී ලංකාවට ලකුණු 35 ක ජයක්.
- දිමුත් කරුණාරත්න ලකුණු 77.
- තරඟයේ වීරයා නුවන් ප්‍රදීප්.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති 2වන එක්දින ක්‍රිකට් තරඟයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 35 ක ජයක් හිමිවේ.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 යි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74 (78), දිමුත් කරුණාරත්න 77 (88), කුසල් මෙන්ඩිස් 66 (56), ලහිරු තිරිමාන්න 44 (40). පන්දු යැවීමේදී බ්‍රැඩ් වේල් කඩුලු 3 ක් දවාගන්නා ලදි.
වර්ෂාව හේතුවෙන් ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දු වාර 34 කදී ලකුණු 235 ක ඉලක්කයක් හිමිවුවද ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගත හැකිවුවේ ලකුණු 199 ක් පමණි. ජෝජ් මුන්සෙ ලකුණු 61 (42), මැතිව් ක්‍රොස් 55 (71). නුවන් ප්‍රදීප් ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගනිමින් තරඟයේ වීරයා විය. සුරංග ලක්මාල් කඩුලු 2 (55).
Sri Lanka vs Scotland 2019 - 2nd ODI Highlights (1st Innings)