AdvertisementLPL 2020 බලන්න පුළුවන් ලේසිම ක්‍රමය2020 LPL තරඟාවලිය ආරම්භවීමට ඇත්තේ තව පැයක් පමණී. ඒ අනුව පහත ක්‍රම අනුව ඔබට මෙම තරඟාවලිය නැරඹිය හැක. 01. PTV App එක හරහා PTV App එක පහත සබැඳියාව ඔස්සේ ඔබගේ ජංගම දුරකථනයට Install කර ගත හැක. PTV Sports Live - Watch PTV Sports Live Streaming - Apps on Google Play 02. SLC Youtube නාළිකාව හරහා SLC Youtube නාළිකාවේ සබැඳියාව පහත දැක්වේ. Sri Lanka Cricket - YouTube 1st Match | Colombo Kings vs Kandy Tuskers | Live ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයිකොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. ඉන්දීයව සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ජුලි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත්, කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට ඔවුන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් චෙස් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්
සියළුම ක්‍රීඩා පුහුණු කටයුතු විධිමත් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක වැඩසටහන යටතේ 2020 ජනවාරි 01 දින වනවිට සියළුම චෙස් පුහුණුකරුවන් වලංගු චෙස් පුහුණු කිරීමේ බලපත්‍රයක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
ඒ අනුව දැනට චෙස් පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නන් සහ අළුතින් චෙස් පුහුණුකරුවන් වීමට කැමති පුද්ගලයින් 2020 ජූනි 30 දිනට පෙර [email protected] ඊමේල් ලිපිනයට තොරතුරු යැවීම මඟින් මේ සඳහා ලියාපදිංචි විය හැක. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය නිවේදනය මෙතනින් බලන්න.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය 2වන එක්දින ක්‍රිකට් තරඟය
|
Advertisement |
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය 2019
ක්‍රිකට් ලෝක කුසලානයට පෙර සූදානම
මැයි මස 30 වන දින එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 2019 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කණ්ඩායම්වල පෙර සූදානම පිළිබඳ කෙටි විමසා බැලීමක්.
මැයි මස 30 වන දින එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 2019 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කණ්ඩායම්වල පෙර සූදානම පිළිබඳ කෙටි විමසා බැලීමක්.
- බංගලිදේශ කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරයි.
- ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පෙරහුරු තරඟ.
- ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමඟ එක් දින තරඟ දෙකක්.
ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය හි කාන්තා ජාතික චෙස් ශූරතාවලිය 2019 - බී කොටස2019 මැයි 26 දින ආරම්භ වීමට නියමිතව තිබූ 2019 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවය සහ කාන්තා ජාතික ශූරතාවලියේ බී කොටසේ තරඟාවලිය, රට තුල පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා තිබේ.
|
SLC T20 LEAGUE 2018ශ්‍රී ලංකා දේශීය විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද දින පැවැත්වීමට නියමිතයි.
පළවන තරඟය ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර ප.ව. 2.00 ආරම්භ වේ. අනෙක් තරඟය ප.ව. 7.00 කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වේ. |
Asian Games 2018
18 වන ආසියානු ක්‍රීඩා තරඟාවලිය අද දිනට (2018.08.23) ආරම්භ වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව අද දින පදක්කම් බලාපොරොත්තුවක් සමඟ දිනය ආරම්භ කලද මැතිව් අබේසිංහ හට මීටර සියය නිදහස් ආර පිහිනුම් තරඟයේ පදක්කමක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම බලාපොරොත්තු බිඳ වැටුනා.
මැතුව් අබේසිංහ මුලික වටයේ තරඟ අවසානයේදී පෙළගැසුමේ 4වන ස්ථානය ලබා සිටිය.
Official Website: https://en.asiangames2018.id
ශ්‍රී ලංකාව අද දින පදක්කම් බලාපොරොත්තුවක් සමඟ දිනය ආරම්භ කලද මැතිව් අබේසිංහ හට මීටර සියය නිදහස් ආර පිහිනුම් තරඟයේ පදක්කමක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම බලාපොරොත්තු බිඳ වැටුනා.
මැතුව් අබේසිංහ මුලික වටයේ තරඟ අවසානයේදී පෙළගැසුමේ 4වන ස්ථානය ලබා සිටිය.
Official Website: https://en.asiangames2018.id